Mythology
Mythology කියන්නෙ ඉතා ලොකු පරාසයක විහිදෙන විශයක් සාහිත් යයේ එක් ශානරයක් විදියට Mythology හදාරන්න පුලුවන්.කොහොම උනත් මම බලාපොරොත්තු වෙන්නෙ මේ Mythologyවල එන චරිත සහ ඒ චරිත ආශ් රිත කතා සරලව ලියන්න ඕනකෙනෙක්ට නිකන් ඉන්න එකේ කියවල රස විදින්න. එහෙනම් Mythology කියන්නෙ සරලවම ගත්තොත් ජනප් රවාද ඒත් නිකන්ම ජනප් රවාද නෙවෙයි දෙවිවරු ආශ් රිත ජනප් රවාද.ඒ කියන්නෙ විවිධ ශිෂ්ඨාචාරවල මිනිස්සු ඔවුන් අදහපු විශ්වාස කරපු දෙවිවරු ගැන නිර්මාණය කරපු කතා.වෙන ඕනම ජනප් රවාදයක් වගේ මේවත් මුලින් කටින් කට පරම්පරාවෙන් පරම්පරාවට ගිහින් චිත් ර,පොත්පත් දක්වාම ගිහින් තියනවා.මේ කතා කිසිම ආගම්,ඇදහිලි,විශ්වාස බේදයක් නැතුව ඕනම කෙනෙක්ට රසවිදින්න පුලුවන් ඉතාම නිර්මාණශීලී ජනප් රවාද. එක එක ශිෂ් ඨාචාරවල එක එක කාල වකවානුවලදි නිර්මාණය වුණ Mythologies විශාල ප් රමාණයක් තියනව ඒවා අතරින් ගොඩක්ම ප් රසිද්ධම,ජනප් රියම Mythology දෙකක් තමයි Greek Mythology සහ Norse Mythology කියන්නෙ. Greek Mythology එක ගැන නම් අහපු නැති කෙනෙක් නැති තරම් ඒ වගේම තමා Norse Mythology එකත් ඉතාම ප් රසිද්ධයි.මගෙත් කැමතිම Mythology එක ...