Interstellar ගැන පොඩ්ඩක්

Best Sci fi oat overrated තමයි ඒත මං හිතන්නෙ මේක තමා හොදම එක කියල. මේක Science Fiction එකකට වඩා Science documentary එකක් මම හිතන විදියට. Hawkingගෙ A Brief History Of Time පොත බේස් කරන් හදපු Science Documentary එකක්.මේකත් එක්ක compare වෙන මේක copy කරා කියන 2001:ASO එක නම් Science 'Fiction' එකක්. ඒක බොහෝවිට Film එකක් විදියට Interstellar එකට ඉස්සරහින් ඇති. ඒත් Interstellar තරම් Accurate, Interesting,Science Fiction කියන වචන දෙකෙන් හදුන්වන Genre එකේ Science කියන වචනෙට සාධාරණයක් කරපු 'Science' Fiction film එකක් තවත් නැතුව ඇති. මේකෙ Drama කෑල්ල අයින් කරල අර 'Love is the one thing we're capable of perceiving that transcends dimensions of time and space' එක එහෙම අයින් කරල ගත්තම මේක තරම් Well-Developed,Interesting,Revolutionary අර මං කිව්ව විදියට 'Science Documentary' එකක් නැතුව ඇති. හැබැයි ඉතින් මේක හොදම එක කියල කියන්න ලොකු හේතුවක් වෙන Accuracy එක අපේ දැනට හොයාගෙන තියන දැනුමට සාපේක්ශයි නේහ්. අපි දැනට දන්න දේවලින් ගත්තොත් Interstellar ගොඩක් 'ඇත්ත'...