සෙවණගල 1

 මෙහෙම හිතන්න, දැන් මමනෙ මේ ලෝකේ ඔක්කොම දකින්නෙ. මගෙන් එහාට මට ග්‍රහණය කරගන්න බැරි ලෝකයක් කොහෙවත් නෑනෙ. එතකොට මම තමයි මේකෙ ප්‍රධාන චරිතෙ. හරි. එතකොට මම නැති වෙලාවක, මම හිතන් නැති වෙලාවක මේ ලෝකෙ නෑනෙ. එතකොට මම ඉමැජින් කරන් නැති තැන මේ ලෝකෙත් නෑ. ඒ කියන්නෙ මේ ලෝකෙ මේ රියැලිටි එක මගේ අතේනෙ තියෙන්නෙ මට ඒ ලෝකේ සබ්ජෙක්ට්ස් ඔබ්ජෙක්ට්ස් මොනවත් වෙනස් කරන්න බෑ හැබැයි මට ඒ ලෝකේ පැවැත්ම ඇති නැති කරන්න පුලුවන්. එතකොට මේ ලෝකේ සර්වබලධාරී දෙවියා මමනෙ. මගේ ලෝකේ ඉන්න අනිත් සබ්ජෙක්ට්ස්, NPCලා හැමෝටමත් මට හිතෙනව වගේ එයා තමයි මේ ලෝකේ සර්වබලධාරී දෙවියා කියලා.

ආයෙ, මම මැරුනම මේ ලෝකෙ නැතිවෙලායනවනෙ. ඒ නිසා ලෝකෙ හැමවෙලාවෙම ට්‍රයි කරන්නෙ ලෝකෙ පවත්වාගෙන යන්නනෙ එනිසා අනිවාර්යයෙන් ලෝකේ හැමතිස්සෙම ට්‍රයි කරන්නෙ පිලුවන් තරම් මාව මැරෙන්න නොදී තියාගන්න කියල හිතමු. එතකොට මම තමයි මේ ලෝකෙ සර්වබලධාරී දෙවියා කියල හිතන හැමෝම ඒ කියන්නෙ ලෝකේ ඔක්කොම death battle එකක් තියල අවසානෙට මුලු ලෝකෙන්ම ඉතුරු වෙන කෙනා සර්වබලධාරී දෙවියා වෙන්න බැරිද?




Comments

Popular posts from this blog

Wouldn't want to live in a world without sports

Interstellar, Tesseract සහ දෛවය

Research paper